:::: MENU ::::
  • Suitable for all screen sizes

  • Easy to Customize

  • Customizable fonts.

Simple, responsive theme, suitable for personal or corporate blog.

Sunday, November 2, 2014

Saturday, November 1, 2014

චීන නිර්මාණ නිර්මාණ කරුවන් වගයක් වගයක් විසින් කුඩයක් හදලා තියෙනවා හුලන් පාරකින් අපේ ඇඟට  වැටෙන වැහි බින්දු පැත්තකට කරලා අපිව වැස්සෙන් ආරක්ෂා කරන කුඩයක්. හැබෙයි මේක කොච්චර දුරට හරි යනවද කියන  විස්වාස අමාරු. මොකද මේ දවස්   වල වහින වැස්සට වැටෙන්නේ පොල්ගෙඩි වගේ වැහි බින්දු.. අනිත් එක අපිට කෙලින්ම නේ වැස්ස හරියටම පොලවට ලම්බකව වැටෙනවා කියලා. මේකේ යට ගියොත් නම් අනිවා නාන්න වෙන සීන් එකක් තියෙන්නේ. කුඩේ ගානා නම් 14000 වෙනවලු

Saturday, August 18, 2012

යාලුවො ඔක්කොම කැමති ඇතිනෙ Online Game  ගහන්න. මේක හරිම ලේසියි. පොඩි දෙයක් කරන්න තියෙන්නේ.

ඔගොල්ලන්ට free Download කරගන්න ඔන Software එකක් තියෙනව. එකෙන් කරන්නෙ ඔගොල්ලන්ට Server එකක් හදලා දෙන එක.අපි මුලින්ම ඔක්කොම කෑමති Game එකක් ගැන කතා කරමු. NFS මොස්ට් වොන්ටඩ් කියන්නෙ කවුරුත් කැමති තාමත් ගොඩක් අය සෙල්ලම් කරන Game  එකක්. NFS මොස්ට් වොන්ටඩ් online ගහන්නෙ මෙහෙමයි. මුලින්ම Tunngle beet  (මෙතනින් Download කරගන්න-http://download.cnet.com/Tunngle/3000-2381_4-75498423.html).කියන Software  එක Download කර ගන්න. ඊට පස්සෙ එකේ Account එකක් හදා  ගන්න.

එක හරිම ලෙසි. කරන්න තියෙන්නෙ ඉන්ස්ටොල් කරලා ඉවර උනාම එ සොෆ්ට්වෙයර් එක අතුලේ දෙන ෆොම් එක පුරවන එක විතරයි. හරියට FB Account එකක්  හදනව වගෙ ( ඊටත් වඩා ලෙසි ) ඉට පස්සෙ එකට ලොග් වෙන්න, දැන් ඔයාට එ Window එකේ  යටම පෙන්නනවා IP  Address එකක්. එක කොපි කරලා, ඔය මොස්ට් වන්ටෙඩ් ඉස්ටල් කරපු තැනට ගිහින් අතන තියෙන "Server" කියන File එක එඩිට් කරන්න ඔනෙ, එකෙ තියෙනවා ( TRUST_MATCH=%%bind("7.39.240.87"))   (ADDR=%%bind("7.39.240.87") ) මේ තැන්  දෙකම ඔය කොපි කර ගත්ත IP එක Past කරලා Save කරන්න. දැන් වැඩේ හරි. දැන් මොස්ට් වන්ටෙඩ් icon අක උඩ double click කරල Game එකට enter වෙන්න එකෙ LAN කියන එකට යන්න. දැන් ඔයට sever එකක් පෙන්නයි. දැන් Online  NFS  මොස්ට් වොන්ටඩ් ගහන්න



plz excuz me, b couz in nt experd in sinhala unicords....             hilight numbers r the ip numbers. change it
A call-to-action text Contact us